ශ්‍රී ලංකා සහ නවසීලන්ත T 20 තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

අද (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත T-20 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.මෙම තරඟය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය මේ වන විට තීරණය කර ඇත.

කාලීන පුවත්