මෙදා අපේ ඡන්ද අඩුවුණේ මාලිමාවේ දිනුම ෂුවර් නිසා බොහෝ දෙනෙක් ඡන්දය නොදාපු හින්දයි

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වීමට හේතුව තමන් ඡන්දය ප්‍රකාශ කළ ද නැත ද ආණ්ඩුව ජයග්‍රහණය කරන බවට විශාල විශ්වාසයක් ජනතාව තුළ පැවති නිසා බව අනාවරණය වී ඇතැයි නි. අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.එමෙන්ම මෙම ප්‍රතිඵලය ගැන දැන සිටියේ නම් සිය පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දය පාවිච්චි කරන බව ද පෙන්වා දෙන ඔහු පවසනුයේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වීම නිසා ඡන්දය නොදුන් පාක්ෂිකයන් විශාල පිරිසක් දුක් වන බවකි.

කාලීන පුවත්