කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබේ.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි.
ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබේ.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි.
ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් විය.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes