තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී.සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (17) සිට නැවත දැනුම්දෙන තුරු එම නිවාඩු අවලංගු කර තිබෙන බවයි.

කාලීන පුවත්