අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 5ක පමණ කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පස්වරු 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.මීට වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබේ.