ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැරසෙයි

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලි රථ නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල ප්‍රකාශ කරයි.

ඒ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදු කරන අතර එම වැඩසටහන නොවැම්බර් 01වනදා සිට ආරම්භ කරන බව එහිදී ඔහු කියා සිටියි.

කාලීන පුවත්