වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය 5.2%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ වසරේ පළමු මාස 9 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙසයි.
එය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 9,518.1ක් ලෙස සටහන් විය.