7 වන දා පැවැත්වෙන දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ නිලවරණයට 7 දෙනෙක් තරඟ බිමේ

මහනුවර ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත ­නිලව­ර­ණ­යට අපේ­ක්ෂ­කයෝ හත් දෙනෙක් ඉදි­රි­පත්ව සිටිති.හිටපු දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ දමින්ද බණ්ඩාර උඩු­රා­වණ, මහනුවර නාථ දේවා­ලයේ බස්නා­යක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්.බණ්ඩා­ර­නා­යක, ගාමිණී කළු­හැ­න්දි­වෙල, නන්ද මඩු­ගල්ල, මහා­චාර්ය තිලක් සුබ­සිංහ සහ රොෂාන් ප්‍රිය­ද­ර්ශන පස්ස­ර­මු­ද­ලිගේ මහ­ත්වරු මේ නිලව­ර­ණ­යට තරග වදිති.

කාලීන පුවත්