කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 02ක ගස් කඩා වැටීම හේතුවෙන්.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes