ජගත් පරිසර දිනයට සමගාමීව 2025 වසරේ වනස්පති ජාතික වැඩසටහන යටතේ නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙන බවයි වාර්තා වෙයි.
මෙම නිල්ගල වනාන්තරය හෙක්ටයාර 40,684.99ක විශාලත්වයක් සහිත ලංකාවේ දෙවන විශාලතම වනාන්තරය ද වෙයි.