ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අපතේ නොයවා පරිහරණය කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ ඉදිරියේදී වියළි කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් ජලය සැපයීමට යම් අපහසුතා ඇති විය හැකි බවයි.

කාලීන පුවත්