දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.ඊයේ දිනයේ මෙරටින් හමුවී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු බවයි එම ඒකකය සඳහන් කරයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692කි.ඊයේ වනවිට මුළු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 91,346ක් ලෙසයි.
ඩෙංගු මරණ 68ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.