වාහන අංක තහඩු නිකුත් කිරීම කඩිනම් කිරීමට වැඩපිළිවෙළක්

වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු පැවසුවේ, අදාළ වාහන අංක තහඩු නිශ්පාදනය කරන ආයතනයට වෙනත් ස්ථාවනයකද නිශ්පාදන ආරම්භ කරන ලෙස දැණුම් දී ඇති බවයි.

කාලීන පුවත්