නිවාස අහිමි සුනඛ ඛේදවාචකය ගැන හඬක් නංවමින් අහිංසා දෙවන කලාපය එළි දකී
අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරන ‘අහිංසා’ අර්ධ වාර්ෂික ප්‍රකාශනයේ දෙවන කලාපය(2023 ජූනි-දෙසැම්බර්) අද(26) ගල්ගමුව,කුරුන්දන්කුලමේ ඉද්දමල්පිටිය වැව අද්දර පැවැති පරිසර සංරක්ෂණය පිළිබඳ සමාරම්භක වැඩසටහනක දී එළිදක්වන ලදී.නිවාස අහිමි…









