ජීවන වියදම වැඩි නිසා හොලිවුඩ් නළු නිළියෝත් වැඩි පඩි ඉල්ලති
සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, ප්‍රවාහන ක්‍ෂේත්‍රය වැනි ක්‍ෂේත්‍රවල සේවකයන් වැඩ වර්ජන කරන ආකාරය නිතර දෙවේලේ දක්නට ලැබුණත් චිත්‍රපට නළු නිළියන් වැනි අය වැඩ වර්ජනවල නියැලෙනු එලෙස දකින්නට ලැබෙන්නේ නැත. නමුත් මේ දිනවල ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවෙන් එවැනි කතාවක්…