තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කළ යුතු ය
හරිත දනව්ව

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කළ යුතු ය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි…

කම්කරු නීති වෙනස් කෙරේ
කාලීන පුවත්

කම්කරු නීති වෙනස් කෙරේ

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. දැනට පවතින…

බැංකු ණය පොලිය පහළට
කාලීන පුවත්

බැංකු ණය පොලිය පහළට

මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ පොලී අනුපාතික 2%කින් අඩු කිරීම මගින්, වානිජ බැංකුවල ණය පොලී අනුපාතික ප්‍රමාණවත්ව සහ වේගවත්ව අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ මාසයට…

පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක් කන්න නම් රිලව් ඉන්න ඕන කෝටි පහක් විතර – චමීර පෙරේරා
එතෙර - මෙතෙර

පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක් කන්න නම් රිලව් ඉන්න ඕන කෝටි පහක් විතර – චමීර පෙරේරා

අරුම පුදුම පර්යේෂණයක් කරල තියෙනවා; ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ පහුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක්, ඒ කියන්නේ ලක්ෂ දෙදාහක් විනාශ කරාලු; රිලව් කෑවලු.කවුද යකෝ මෙච්චර පොල් ප්‍රමාණයක් ගණන් කරේ. ලංකාවේ වත් එච්චර පොල් වැවෙනවද?…

කොවිඩ් වසංගතයෙන් පසු දරුවන් අතර දියවැඩියාව වැඩි වෙලා
එතෙර - මෙතෙර

කොවිඩ් වසංගතයෙන් පසු දරුවන් අතර දියවැඩියාව වැඩි වෙලා

කොවිඩ් වසංගතයත් සමග ඇති වී තිබෙන අලුත් සෞඛ්‍ය ගැටලුවක් ගැන ඇමරිකාවේ එක්තරා ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. JAMA Network Open නැමැති ආයතනයක් පසුගිය දා කර තිබූ මෙම අධ්‍යයනයෙන් හෙලි වී තිබුණේ කොවිඩ්…

බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට 20,000ක මුදලක්
කාලීන පුවත්

බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට 20,000ක මුදලක්

ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන…

මෙවර ලෝක කුසලානය දිනන්න වැඩි ඉඩක් ඇත්තේ කවුද?
එතෙර - මෙතෙර

මෙවර ලෝක කුසලානය දිනන්න වැඩි ඉඩක් ඇත්තේ කවුද?

ඔක්තෝබර් මස 5 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය දා සුදුසුකම් ලබා ගැනීම මෙරට ක්‍රිකට් ලෝලීන් තුළ විශාල සතුටක් ඇති කළ කාරණයක් විය. සිම්බාබ්වේ හි…

නැවත සක්සූරින් වූ මුතුරාජාට තායිලන්තයේ සතුටින් ජීවත් විය හැකි ද?
එතෙර - මෙතෙර

නැවත සක්සූරින් වූ මුතුරාජාට තායිලන්තයේ සතුටින් ජීවත් විය හැකි ද?

දශක දෙකකට පමණ පෙර තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක්සූරින් හෙවත් මුතු රාජා පසුගිය ඉරිදා නැවත තම උපන් රට වූ තායිලන්තය කරා සැපත් වූ පුවත කවුරුත් දන්නා කාරණයකි. ‘අසනීප වූ’ මුතු රාජා තායිලන්තය කරා…

උසස් පෙළ සමතුන්ට විශේෂ පණිවුඩයක්
කාලීන පුවත්

උසස් පෙළ සමතුන්ට විශේෂ පණිවුඩයක්

රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (4) සිට අයදුම්පත් යොමුකළ හැකි වේ. 2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ…

error: Content is protected !!