සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබු කාලය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබු කාලය දීර්ඝ කෙරේ

සංගීත සංදර්ශන අවසන් කිරීම තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබේ. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකිය. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන්…

අඩු කළ මිලට පාන් බනිස් නෑ
කාලීන පුවත්

අඩු කළ මිලට පාන් බනිස් නෑ

බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ පවසති. මිල අඩුකර නැති මෙම බේකරිවල සහ පාන් අලෙවිසල්වල මෙන්ම පාන් අලෙවි කරන…

මෙරටින් සමු ගෙන යන මුතුරාජා වෙනුවෙන් දැන් අපට කළ හැක්කේ කුමක්ද?
එතෙර - මෙතෙර

මෙරටින් සමු ගෙන යන මුතුරාජා වෙනුවෙන් දැන් අපට කළ හැක්කේ කුමක්ද?

ධර්ම දීපය නමින් අප විසින් පමණක් හඳුන්වා ගන්නා මේ රට තුළ 2001 වසරේ සිට පුරා වසර විසි දෙකක් ජීවත් වන ලදුව අනේක විධ වද බන්ධනයන්ට ලක් වූ මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ආරක්ෂිතව ගුවන් මගින් ප්‍රවාහනය…

රටටම ‘වඩේ’ වැඩ දෙන ගල්ගමුවේ වඩේ සමිතියේ ගරු සභාපති “නන්දෙ”
නිතර නොඇසෙන කතා

රටටම ‘වඩේ’ වැඩ දෙන ගල්ගමුවේ වඩේ සමිතියේ ගරු සභාපති “නන්දෙ”

    අප රටේ අනේක විධ සමිති, සමාගම් තිබේ. ඒ අතර අතීතයේ නොතිබූ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික සමිති ද දැන් බිහි වී ඇත. මෙකී නොකී පැරණි සහ නව සමිති සමාගම් අතරේ ඇති මා උපන්තේකට අසා…

ලංකාවේ ප්‍රදේශ රැසක් එකවර දැක බලා ගත හැකි තැනකට යමු
හරිත දනව්ව

ලංකාවේ ප්‍රදේශ රැසක් එකවර දැක බලා ගත හැකි තැනකට යමු

අප ජීවත් වන මේ රට මොනතරම් සුන්දර දිවයිනක්ද කියලා අපට නැවත නැවතත් තහවුරු කරවන ස්ථානවලින් අපේ රටේ කිසිදු අඩුවක් නෑ. අද ඔබව කැඳවා ගෙන යන්නෙත් එවැනි සුන්දර ස්ථානයකට. මේ කැලෑබොක්ක View point අංශක 360 කඳු…

වසර 32 කට පසු අමිතාභ් බච්චන් සහ රජිනිකාන්ත් රඟපාන චිත්‍රපටයක්
රසගඟුල

වසර 32 කට පසු අමිතාභ් බච්චන් සහ රජිනිකාන්ත් රඟපාන චිත්‍රපටයක්

මෙයට දශක කිහිපයකට පෙර ඉන්දියානු සිනමාවෙහි රජ කළ නළුවන් දෙදෙනෙකු ඉතා දිගු කාලයකට පසු නැවතත් එකම චිත්‍රපටයක රඟපෑමට යන බවක් වාර්තා වේ. මෙම නළුවන් දෙදෙනා නම් ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර ද ඉමහත් ජනප්‍රියත්වයක් දිනා…

සංක්‍රමණිකයන් 500 ක් අතුරුදන් කළ බෝට්ටු අනතුරේ අබිරහස
එතෙර - මෙතෙර

සංක්‍රමණිකයන් 500 ක් අතුරුදන් කළ බෝට්ටු අනතුරේ අබිරහස

ඉතිහාසය තුළ මධ්‍යධරණී මුහුදු කලාපයේ සිදු වූ බිහිසුණුම අනතුරක් ගැන පසුගිය සතියේ වාර්තා විය. ග්‍රීක වෙරළේ සිට කි.මී. 80 ක් පමණ ඈත මුහුදේ දී මෙලෙස අනතුරට පත්ව ගිලාබත් වූයේ නීති විරෝධී ආකාරයෙන් සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින්…

අලුතෙන් එන ඉන්ධන සමාගම්වලට දැමු කොන්දේසි දෙකක් ඉවතට
කාලීන පුවත්

අලුතෙන් එන ඉන්ධන සමාගම්වලට දැමු කොන්දේසි දෙකක් ඉවතට

ලංකාවේ ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් තුනකට විකිණීම සම්බන්ධයෙන් සම්මත කරගත් ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර නැවත කැබිනට් මණ්ඩල සන්දේශයක් සම්මත කර ගැනීමට අමාත්‍ය කංචන විජේසේකර කටයුතු කර ඇත. මෙරට ඉන්ධන වෙළෙඳපොළට හඳුන්වා දෙන නව…

ඔබේ දුර්වලකම් ශක්තීන් බවට පත් කරගන්න – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ඉරා අදුරුපට

ඔබේ දුර්වලකම් ශක්තීන් බවට පත් කරගන්න – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අපි හැමෝම තුළ දුර්වලකම් තියෙනවා. කිසි කෙනෙක් දුර්වල කම් නැති පරිපූර්ණ පුද්ගලයෙක් නෙවෙයි. සමහරු තමන්ගේ දුර්වලකම් ගැන ලතවෙනවා. කනගාටු වෙනවා. සමහරවිට හිතෙන් දුක් විඳිනවා. මානසිකව වැටෙනවා. ජීවිතය ගෙවන්නේ නීරස විදිහට. සමහරුන්ට තමන්ගේ දුර්වලකම් පේන්නෙ තේරෙන්නෙ…

ජාතික අභිමානයක් ගැන පුරසාරම් දොඩන අපට ජාතික අවමානයක් හිමිකර දුන් මුතු රාජාගේ කතාව
එතෙර - මෙතෙර

ජාතික අභිමානයක් ගැන පුරසාරම් දොඩන අපට ජාතික අවමානයක් හිමිකර දුන් මුතු රාජාගේ කතාව

රැයක් දහවලක් නොමැතිව අභිමානය පිළිබඳ කතා කරමින්, අභිමානය යන වචනයට තඹයකින් හෝ සාධාරණයක් ඉටුනොකරන ජාතියක් ඇත්නම්, ඒ අන් කිසිදු ජාතියක් නොව ශ්‍රී ලාංකිකයන්ම බව පසක් කරවන සිදුවීම් ඕනෑ තරම් අසන්නට ලැබේ. සමස්ත ශ්‍රී ලාංකිකයන් මෙසේ…

error: Content is protected !!