Author: vini vida
පාන් පනත පාන් වගේ පරණ නොවේ
1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඒ වත්මන් ආණ්ඩුව ගන්නා තවත් ජනතාවාදී පියවරක් බව හඟවමිකි.ඒ අනුව මෙය…
ජූලි 01 වැනිදා සිට සියලුම බස් ගාස්තු 20%කින් පහළට
ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කරයි. ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි 01 වැනිදා බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව…
අපේ ඇතැම් විද්වතුන් නොදන්නා මුත් ඉන්දීය වීදි දරුවන් පවා දන්නා මෝසම් වැස්ස
මෑත දිනයෙක ඉන්දියාවේ සංචාරය කළ අපේ විද්වත් හිතවතෙක් ඔහුගේ හිතවත් ඉන්දීය ජාතිකයකු ද සමඟ නව දිල්ලි දුම්රිය පළෙන් ඔබ්බෙහි වූ පහාර්ගන්ජි නම් ප්‍රදෙශයේ රැඳී සිටින විට ඒ අවට සුලබව දක්නට ලැබෙන වීදි දරුවන් රොත්තක් ඔවුන්…
ඩොනල්ඩ් ට්‍රම්ප් හිරේ යයි ද?
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොකු අමාරුවක වැටෙන්නට යන පාටක් පෙනේ. ඒ ඔහුට එරෙහිව මේ වනවිට ආරම්භ වී ඇති නීතිමය කටයුත්තක් නිසා ය. ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාවේ ෆෙඩරල් අධිකරණයක අධි චෝදනා ගොනු කර ඇති අතර ඉතා…
අපේ සංස්කෘතික පසුබිම නොතකා ලිංගික අධ්‍යාපනය පන්තියට ගේන්න පුළුවන්ද?
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා නොනිඳන රාත්‍රී සංකල්පය,ගණිකා ව්‍යාපාරය,කැසිනෝ ඇතුළු දූ කෙලි සංස්කෘතික ප්‍රවර්ධනය සේම ගංජා අපනයනය ප්‍රවර්ධනය කළ යුතු බවට නැවත නැවතත් හඬ නඟන සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් දිගින් දිගටම කරන්නා වූ…
පළමු පාසල් වාරයේ තුන්වන අදියර අදින් ඇරඹේ
රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල පළමු පාසල් වාරයේ තුන්වන අදියර අද(12) ආරම්භ වෙයි. පාසල් ආරම්භ වීමත් සමග මදුරු මර්දනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන…
ජීවිතයේ සියල්ල දැවී අලුවී ගියත් බලාපොරොත්තු නැති කරගන්න එපා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
මුහුද මැද ගිලීගිය නැවකින් දිවි ගලවා ගත් එකම එක පුද්ගලයෙක් මුහුදේ රළ පහරින් ගසාගෙන ගිහින් පාළු දූපතක වෙරළට සේන්දු වුණා .පිහිනීමෙන් අධික වෙහෙසට පත් වෙලා හිටපු ඔහුට එහෙමම නින්ද ගියා. ඔහු අවදිවී වටපිට බැලුවම ඔහුට…
පාත්‍රය යොදා ගෙන පිණ්ඩපාතයෙන් මුදල් එකතු කරන්න භික්ෂූන්ට පුළුවන් ද? – කදුරුපොකුණේ සුමංගල හිමි
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි පසුගිය දිනයෙක මාධ්‍ය වෙත සමස්ත බෞද්ධ සමාජයේම අති මහත් ආන්දෝලනයට ලක් විය යුතු ප්‍රකාශයක් කොට තිබිණ.එනම් මිහින්තලයේ ආලෝක පූජාවට විදුලිය දීමට ආණ්ඩුවට නොහැකි වීම මත ජනතාවගෙන් රුපියල්…









