කිඹුලාවල වීදි ආහාර උප සංස්කෘතියේ ගෙල සිඳිය යුතුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

කිඹුලාවල වීදි ආහාර උප සංස්කෘතියේ ගෙල සිඳිය යුතුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බත්තරමුල්ලේ කිඹුලාවල පවත්වාගෙන යන වීදි ආහාර (Street food ) අලෙවි කරන තාවකාලික වෙළඳ කුටි හතලිහක් පමණ දින දාහතරක් ගත වීමට පෙර ඉවත් කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඒවා පවත්වා ගෙන යන්නවුන්ට දන්වා ඇති බව…

මෙරට පවතින ආර්ථික බංකොලොත්භාවය හමුවේ සෞඛ්‍ය සේවය ඊට මුහුණ දෙන්නේ කෙසේද ? – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
ඉරා අදුරුපට

මෙරට පවතින ආර්ථික බංකොලොත්භාවය හමුවේ සෞඛ්‍ය සේවය ඊට මුහුණ දෙන්නේ කෙසේද ? – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අපේ රට බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කළේ 2002 අප්‍රේල් 12 දා ය. මෙම බංකොලොත්භාවය යනු කුමක්දැයි බොහෝ දෙනෙකුට හරි වැටහීමක් නැත. සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් සියලු ආකාරයෙන් බංකොලොත් භාවයට පත් වීම ගැන ඔබට වටහා ගැනීම අසීරුවක්…

තොටිල්ල පදවන දෑතින් අභ්‍යවකාශ තොටිල්ල පදවා චන්ද්‍රයාන් 03 සඳට යැවූ ඉන්දීය කාන්තාවෝ
එතෙර - මෙතෙර

තොටිල්ල පදවන දෑතින් අභ්‍යවකාශ තොටිල්ල පදවා චන්ද්‍රයාන් 03 සඳට යැවූ ඉන්දීය කාන්තාවෝ

ආසියානු කලාපය පමණක් නොව සමස්ත ලෝකයම තවමත් කතාබහ කරන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්දියාව විසින් ලොව පළමු වරට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට සිය චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස ගොඩබැස්වීම පිළිබඳව ය. ජූලි 14 වැනිදා…

උණුසුම් කාලගුණයේ අවදානම ගැන නිවේදනයක්
කාලීන පුවත්

උණුසුම් කාලගුණයේ අවදානම ගැන නිවේදනයක්

උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය…

රෝහිත රාජපක්ෂලා සුප්‍රිම් සැට් 1 කියා ඇත්තේ චීනය යැවූ චයිනා සැට් 12 චන්ද්‍රිකාවටමයි
එතෙර - මෙතෙර

රෝහිත රාජපක්ෂලා සුප්‍රිම් සැට් 1 කියා ඇත්තේ චීනය යැවූ චයිනා සැට් 12 චන්ද්‍රිකාවටමයි

අගෝස්තු 25 වැනිදා ඉන්දියාව විසින් සිය ‘චන්ද්‍රයාන් 3’ යානය සඳ මතට ඉතා සාර්ථක ලෙස යැවීම සඳහා වැය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක් වැනි මුදලක් බවත්, දැනට ආගිය අතක් සොයා ගන්නට නොමැති, ශ්‍රී ලංකාව…

සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට ගොඩ බසිමින් ඉන්දියාව ඉතිහාසගත වෙයි
එතෙර - මෙතෙර

සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට ගොඩ බසිමින් ඉන්දියාව ඉතිහාසගත වෙයි

අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රය තුළ සිය නාමය රන් අකුරෙන් සටහන් කිරිමට ඉන්දියාව සමත් වූයේය. ඒ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්ස වූ පළමු රට බවට පත් වෙමිනි. මෙය ඉන්දියාව පමණක් නොව ලෝකයම ලැබූ සුවිසල්…

නුවර පෙරහැරේ අලි කුලප්පුව හා කුලප්පු නොවන ඉරිංජාඩපිලි රාමන් කේරල ඇතා ගේ ආදර්ශය
එතෙර - මෙතෙර

නුවර පෙරහැරේ අලි කුලප්පුව හා කුලප්පු නොවන ඉරිංජාඩපිලි රාමන් කේරල ඇතා ගේ ආදර්ශය

පසුගිය 22 දා මහනුවර දෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතරතුර දී පෙරහැර නරඹනින් සිටි කුඩා දරුවකු ගේ නලා හඬක් මුල් කොට ඇතකු බිය පත්ව ඇතුන් දෙදෙනකු කුලප්පු වීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස්…

ශරීරයේ නිතර දැනෙන වේදනාවන්වලට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු ද ?
විනිවිද සායනය

ශරීරයේ නිතර දැනෙන වේදනාවන්වලට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු ද ?

අපේ ශරීරයේ ඕනෑම තැනක් , කුමන හෝ වේලාවක කුමක් හෝ අන්දමින් රිදෙන්නට පුළුවන. එවැනි රිදුමක් ගැන නොකියන කෙනෙක් සොයා ගත නොහැකි තරම් ය . සමහරු මෙවැනි වේදනා අමතක කර දමති. තවත් සමහරු මේ සඳහා වේදනා…

නිවාස අහිමි සුනඛ ගැටලු‍වට නෙදර්ලන්තය දුන් ආදර්ශමත් විසඳුම මෙන්න!
සතුන්ටත් හිමි අපේ ලෝකය

නිවාස අහිමි සුනඛ ගැටලු‍වට නෙදර්ලන්තය දුන් ආදර්ශමත් විසඳුම මෙන්න!

ලෝකයේ සුනඛයන්ට වඩාත්ම ආදරය කරන රට කුමක්දැයි යමෙක් ඔබෙන් ඇසුවහොත් එයට දිය හැකි හොඳම පිළිතුර නෙදර්ලන්තය බව ඉඳූරාම පැවසිය හැකි ය. එයට හේතුව නම්, එහි කිසිදු නිවාස අහිමි සුනඛයෙක් නොසිටීම ය. නිවාස අහිමි සුනඛයන් නොමැති…

ලංකාවෙන් පටන්ගත් විරාත් කෝලිගේ ගමන 15 වැනි වසර සපුරයි
එතෙර - මෙතෙර

ලංකාවෙන් පටන්ගත් විරාත් කෝලිගේ ගමන 15 වැනි වසර සපුරයි

ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාත් කෝලි පසුගිය දා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 15 වැනි වසර සැමරුවේය. ඔහු මෙම ක්‍රිකට් ගමන පටන් ගත්තේ ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයකි. ඒ 2008 වසරේ අගෝස්තු 18 වැනි දින ය. ඉන්දියාව සහ…

error: Content is protected !!