පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් අද දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස අද (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක්…









