අතීතයේ වතු කම්කරුවන් වෙලාව බලා ගත් මානිගල
මාතලේ දිස්ත්රික්කයේ පිහිටා තිබෙන තවත් සුන්දර කඳු මුදුනකටයි අපි මේ ඔබව කැඳවාගෙන යන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 කටත් වැඩි උසකින් පිහිටා තිබෙන බව සැලකෙන මෙම කන්ද මානිගල. මේ චාරිකාව ආරම්භ කරන්නට පෙර අපි මානිගලට…









