කුවේටය තුළ සංහිඳියාවක් ඇති කළ “සමාව දීමේ”එමීර් වරයා
එතෙර - මෙතෙර

කුවේටය තුළ සංහිඳියාවක් ඇති කළ “සමාව දීමේ”එමීර් වරයා

ශ්‍රී ලංකාව සහ විදේශ රැකියා අතර සම්බන්ධතාව පිළිබඳ කතා කරද්දී සිහිපත් වන විදෙස් රටවල් අතරින් මුල්ම තැනකට වැටෙන රටක් වන්නේ කුවේටයය. අප රටේ කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවිකා රැකියා සඳහා බහුල වශයෙන් තෝරා ගන්නේ කුවේටයය.…

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
උරුමයක අසිරිය

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන්…

කිරළව පාලම වහයි
කාලීන පුවත්

කිරළව පාලම වහයි

පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම…

සාත්තර පිය වරුන්ට වඩා සාත්තර මෑණි වරුන්ම දකින්න ලැබෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

සාත්තර පිය වරුන්ට වඩා සාත්තර මෑණි වරුන්ම දකින්න ලැබෙන්නේ ඇයි?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය ශීඝ්‍රාකාරයෙන් පිරිහෙන අතරේ එතෙක් ඔහු ගේ “ගුප්ත උපදේශිකාව” බවට පත් ව සිටි බව පැවසෙන අනුරාධපුර,කැටේ හන්දියේ ඥානක්කා නම් කාන්තාවක පිළිබඳ ආන්දෝලනාත්මක පුවත් රට පුරා පැතිර යන්නට විය.අනුරාධපුර මහ රෝහලේ…

දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්
කාලීන පුවත්

දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු – මැද, නැඟෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින්…

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම ඇරේ
කාලීන පුවත්

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම ඇරේ

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ අතර, උල්හිටිය – රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව,…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වේ
කාලීන පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වේ

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින්…

උඩවලව-තණමල්විල මාර්ගය අද(15) සිට සතියක් වැසෙයි
කාලීන පුවත්

උඩවලව-තණමල්විල මාර්ගය අද(15) සිට සතියක් වැසෙයි

උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන අලුත්වැඩියා කිරී⁣ම සඳහා අද සිට (15)සතියක කාලයක් ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව තණමල්විල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු තේමිය බණ්ඩා සඳහන් කරයි. ඒඅනුව උඩවලව තණමල්විල…

ඇමරිකානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝග විමර්ශණයකට කොංග්‍රසයේ අනුමැතිය
එතෙර - මෙතෙර

ඇමරිකානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝග විමර්ශණයකට කොංග්‍රසයේ අනුමැතිය

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරු සූදානම් වෙති. එම දෝෂාභියෝග ක්‍රියාවලියේ මුල් අදියරක් සඳහා මේ වනවිට ඔවුන් මුලපුරා තිබේ. දෝෂාභියෝගය ගෙන ඒමට කලින්, බයිඩ්න්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් දෝෂාභියෝග…

error: Content is protected !!