සියළුම තරාතිරම් වල පොලිස් නිලධාරින් වෙත සිදු කෙරෙන ගෞරවනීය ආමන්ත්‍රණයයි
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික ආගාධයේ තරම ඔබ සැම හොඳින් වටහා ගෙන සිටිනු ඇතැයි සිතමි. එසේම මෙරට ජනගහනයෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් හැර ඔබ මම අප සැවොම මේ වන විට…
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික ආගාධයේ තරම ඔබ සැම හොඳින් වටහා ගෙන සිටිනු ඇතැයි සිතමි. එසේම මෙරට ජනගහනයෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් හැර ඔබ මම අප සැවොම මේ වන විට…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ…
පුද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩකිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි. අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කරන ලෙස ද අමාත්‍යවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටී.
රට තුළ පවතින ඉන්ධන හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය පාලුවට ගොස් ඇති අයුරු දැකගත හැකි විය. විදේශිකයනට ආහාර පාන ලබාදුන ඇතැම් සංචාරක නිකේතනවල ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන…
ඉන්ධන අර්බුදය මේ වන විට ජනතාව දැඩි පීඩාවට පත් කරන්නක් වී හමාර ය. බොහෝ දෙනෙක් දින දෙකක් පුරා ඉන්ධන පෝලිම්වල ය. රැය පහන් කරන්නේ සිය වාහනයේ ය. ඒ මදිවාට මේ වන විට අහිංසක ජීවිත අටක්ම…
අද(18) දින පැය 02යි විනාඩි 15ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, V, W කලාප සඳහා – සවස්…
ශ්‍රීලංකන් ගුවන් සේවයට සහ බ්‍රිටිෂ් එයාවේස් (British Airways) ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් උඩු ගුවනේ දී එකිනෙක ගැටීමෙන් සිදුවීමට තිබූ බිහිසුණු අනතුරක් අනූනවයෙන් වැළකී යාම පසුගිය සතියේ දැඩි කතාබහට ලක් වූ සිදුවීමකි. මෙම අනතුර…
මේ දවස්වල අදානි සමාගම ගැන නැවතත් කතා කරන්න පටන් අරන්. මොකක්ද මේ අදානි සමාගම කියලා බලනවා නම්, මේ සමාගම අහමදාබාද්වල ආරම්භ කරලා තියෙන්නේ 1988 අවුරුද්දේ. එහි නිර්මාතෘ ගෞතම් ශාන්තිලාල් අදානි. මේ වෙද්දි ඔහු 59 හැවිරිදියි.…
දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසයි. හෙට (17) සිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක්…
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව කොළඹ වරාය වෙත ළඟාවී තිබේ. පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමාවීමත් සමග දිවයින පුරා පිරවුම්හල් අසල මේ වනවිටත් දිගු පෝලිම්වල දක්නට ලැබෙයි. මේ අතර දින 3කට ආසන්න කාලයක් ඉන්ධන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes