ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වෙනස් කරන්න ක්‍රිකට් තේරීම් කමිටුව අද රැස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදු කරන වෙනස්කම් සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට ධනංජය ද සිල්වා පත් කිරීමටත් පන්දුවාර 50 එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස්ටත්  පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගට ලබා දිමට තිරණය කර ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

කාලීන පුවත්