ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ – එච්. කේ. විමලරත්න ගල්ගමුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති
ගත වූ දශක දෙක තුළ සමස්ත ශ්රී ලාංකිකයන්ගේම හදවත් කම්පා කළ සිදුවීම් අතරට සුනාමි ව්යසනය හා දිවයිනට බලපෑ ස්වභාවික ව්යසන සේම පූජ්ය ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීම ද ඇතුළත් වේ. එම දශක දෙක තුළ…









