Author: Editor
ගම්පහ දිස්ත්‍රික්කයේ රථවාහන 33කට තහනම් නියෝග
ගම්පහ දිස්ත්‍රික්කයේ රථවාහන දෙසිය තිස් එකක් පරීක්ෂාවට ලක්කර එයින් රථවාහන තිස්තුනකට තහනම් නියෝග නිකුත් කරමින් ධාවනයෙන් ඉවත් කර තිබේ. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය හා පොලිසිය එක්ව ගම්පහ…
ටිකට් නොදෙන කොන්දොස්තරලාට දින 3ක තහනමක්
මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි. ඉකුත් 03 වැනිදා සිට මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට…
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය 15වැනිදා
විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැපු්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය මෙම මස තුන්වැනි සතියේ නිවේදනය කරන බවත් එම නිවේදනය මෙම මස 15 වැනිදා කිරීමට වැඩි…
අකුණු වලින් පරිස්සම් වෙන්න – කාලගුණයෙන් නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම…
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන ආරවුලේ පසුබිම් කතාව
පසුගිය දා අවසන් වූ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය වඩාත්ම කතාබහට ලක් වූයේ කි‍්‍රකට් තරගවලටත් වඩා එ් ආශි‍්‍රතව ඇති වූ ඉන්දියානු- පාකිස්තාන ආරවුල නිසා යයි කිවහොත් එය එතරම් වැරදි ප‍්‍රකාශයක් නොවනු ඇත. බොහෝ දෙනා මෙම තරගාවලිය…
සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර…
ලබන 08වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
මෙම මස භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.ඒ ලබන 08වනදායි. ඒ අනුව එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන්නේ රුපියල් මිලියන 33,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් බවයි වාර්තා වෙයි. දින 90ක් කල්පිරෙන…
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) ඒකක 100.49කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 21,951.79කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.46%ක්. එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක්…
කාටවත්ම කියවන්න බැරි බෙහෙත් වට්ටෝරු ගැන අධිකරණ නියෝගයක්
එක්තරා වෛද්‍යවරයකු රාත්‍රී නිදි යහනේම මිය ගොස් තිබෙනු පසු දා ඔහුගේ පවුලේ ඥාතීන්ට දැක ගත හැකි විය. ඉන් මහත් කම්පාවටත් ශෝකයටත් පත් ඔවුන් වටපිටාව විමසන විට එම කාමරයේ මේසය මත ඇති එම වෛද්‍යවරයාගේ අත් අකුරින්…









