ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ සහ දුම්රිය සේවා
අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්රියාත්මක කර ඇති බව ප්රවාහන අමාත්යංශය පවසයි.මගී අවශ්යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්ය උපදෙස් ලබාදී…









