රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ චක්‍රලේඛයක්
රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ පෙබරවාරි මස 19වනදා සිට මාර්තු මස 21වෙනිදා දක්වා රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය…









