මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
එතෙර - මෙතෙර

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මේ දිනවල රට පුරා කතිකාවතක් ඇති වී තිබේ. බොහෝ පාර්ශ්වයන් මීට එරෙහිව ද, තවත් පිරිසක් මීට පක්ෂව ද අදහස් දක්වනු මාධ්‍ය තුළින් දක්නට ලැබේ. මෙම කතිකාව ඇරඹුණේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ (Module)…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (21) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,806.32කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 9.8ක් ලෙසයි.

2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ – ICC
කාලීන පුවත්

2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ – ICC

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදුනොකරන බවත්, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවටත්, ICCය ඊයේ (21) නිවේදනය කරනලදි. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. බංග්ලාදේශය 2026 T20…

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු සටන අදයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු සටන අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී…

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට
කාලීන පුවත්

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර…

සාමය ගැන නොදත් නමුත් ලොවටම සාමයේ ආලෝකය විහිදුවන ආලෝකා
සතුන්ටත් හිමි අපේ ලෝකය

සාමය ගැන නොදත් නමුත් ලොවටම සාමයේ ආලෝකය විහිදුවන ආලෝකා

අද වන විට මුළුමහත් ලෝකයම “සාමයේ සුනඛයා” ලෙස විරුදාවලිය ලත්, ආලෝකා නමැති ඉතා සුවිශේෂී සුනඛයා දෙස මහත් උනන්දුවෙන් බලා සිටියි. ආලෝකා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය පුරා සිදු කෙරෙන අතිදැවැන්ත සාම පා ගමනින් තාවකාලිකව…

ජනපති උතුරේ දී කළ කතාවේ හානිය පියවීමට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු දිසාපති
එතෙර - මෙතෙර

ජනපති උතුරේ දී කළ කතාවේ හානිය පියවීමට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු දිසාපති

අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගිය සතියේ යාපනයේ සංචාරය කළේය. ඔහු උදෑසන අවදි වී යාපනයේ මහා මාර්ගයේ ශාරීරික ව්‍යායාම සඳහා ඇවිද යමින් සාමාන්‍ය ජනතාව සමග කතාබහ කරන අයුරු සමාජ මාධ්‍යවල පළ වී තිබුණි. බංකොලොත් වී තිබුණු රට,…

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්
කාලීන පුවත්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදී තිබේ.ඒ රජයේ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහායි. මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන…

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද
කාලීන පුවත්

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙයි. ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්. අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති. කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් ඒ…

error: Content is protected !!