නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට නම් කරයි
ජගත් පරිසර දිනයට සමගාමීව 2025 වසරේ වනස්පති ජාතික වැඩසටහන යටතේ නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එම වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙන බවයි වාර්තා වෙයි. මෙම…









