නුවරඑළියට සංචාරකයින් විශාල පිරිසක්
කාලීන පුවත්

නුවරඑළියට සංචාරකයින් විශාල පිරිසක්

සති අන්ත නිවාඩුවත් සමඟ නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. ඒ මෙම දිනවල නුවරඑළිය ප්‍රදේශයට අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා බවයි වාර්තා වෙයි.

යොවුන් ලෝක කුසලානයේදී සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද
කාලීන පුවත්

යොවුන් ලෝක කුසලානයේදී සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (26) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙයි. සිම්බාබ්වේ හා නැමීබියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු…

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)
රසගඟුල

“ධර්ම යුද්ධය 2” සමඟ කතාවට ලක් වන සිනමා ප්‍රතිනිර්මාණකරණය (Movie Remaking)

​ ජනවාරි 23 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා තුළ තිරගත වීම ආරම්භ කෙරුණු “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙම සිංහල චිත්‍රපටය විශාල ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගනිමින්…

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ
එතෙර - මෙතෙර

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ

​තැනින් තැන ඇවිදිමින් අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවන් පිරිසක් කොහේ කොතැනක හෝ ඔබට ද මුණගැසී ඇත්නම් එහි අරුමයක් නැත. මීට අවුරුදු තිහ හතළිහකට පෙර පිටිසර ගම් දනව්වල නිවෙසින් නිවෙසට යමින් ශාස්ත්‍ර කියූ මේ කාන්තාවන්ගේ ප්‍රමාණය…

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට
කාලීන පුවත්

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් නිවේදනය කරනලදි. ඒ අනුව බංග්ලාදේශය වෙනුවට කැඳවා ඇත්තේ ස්කොට්ලන්තයයි. අනතුරුව ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර…

වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
කාලීන පුවත්

වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30වනදා පැවැත්වීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ තෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම…

මධ්‍යම කඳුකරයට අධික සීතලක්
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයට අධික සීතලක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අධික සීතල කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එම ප්‍රදේශයේ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයටද බාධා…

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි…

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ වෙත ගෙන යන ආටෙමිස් 2
එතෙර - මෙතෙර

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ වෙත ගෙන යන ආටෙමිස් 2

නවසිය හැට හැත්තෑව දශකවල ළමා විය හෝ තරුණ විය ගත කළ අයට 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමීන් දෙදෙනා සඳ මත පා තැබූ අවස්ථාව හොඳින් මතක ඇතුවාට සැකයක් නැත. එය සුවිශේෂී ඓතිහාසික…

error: Content is protected !!