ඉන්දු – ශ්‍රී ලංකා සටනකින් කාන්තා ලෝක කුසලාන අද ඇරැඹේ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) ඉන්දියාවේ ගුවහාටි හිදී ඇරැඹෙන අතර පළමු තරගය සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරගවදින අතර මූලික වටය සඳහා තරග 28ක් ඇතුළත්…









