සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට
කාලීන පුවත්

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට

සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ. වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු සහල් කිලෝග්‍රෑමයක්…

ලිපි ද්‍රව්‍ය සහ පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කරයි
කාලීන පුවත්

ලිපි ද්‍රව්‍ය සහ පාවහන් තිලිණපත්වල කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ පාවහන් මිලට ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ තිළිණපත්වලට අදාළ කාලය දීර්ඝ කර තිබේ.එය 2026.01.30වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වෙයි. 2025 වර්ෂයේ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට…

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට
උරුමයක අසිරිය

කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට

පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ…

ගිනි අවිය හිසට එල්ල වන අතරේත් පන්හිඳ බිම නොතැබූ මාධ්‍ය කලාවේ මහා පෞරුෂය
එතෙර - මෙතෙර

ගිනි අවිය හිසට එල්ල වන අතරේත් පන්හිඳ බිම නොතැබූ මාධ්‍ය කලාවේ මහා පෞරුෂය

පෙරේදා (12දා) දැයෙන් පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ද සදහටම සමුගත් ඉක්බාල් අතාස් යනු තමන්ටම ආවේණික පෞරුෂයකින් හෙබි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. විශේෂයෙන්ම ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂකයෙකු (Defence Analyst) ලෙස දේශීය මෙන්ම ජාත්‍යන්තර…

මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ
කාලීන පුවත්

මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ 2026-28 කාලය සඳහා නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඊයේ (12 වැනිදා) දිනයෙන් අවසන් වූ අතර සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනකු නාමයෝජනා භාර දී ඇති බව…

කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 45.79 (0.19%) කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 23,608.51කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි.

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වල භාණ්ඩ සඳහා තීරු බද්දක්
කාලීන පුවත්

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වල භාණ්ඩ සඳහා තීරු බද්දක්

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් සඳහන් කළ…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප. ව 1.00න් පසු තැනින් තැන වැසි…

ඇමරිකාව ප්‍රහාර එල්ල කළහොත් තමනුත් යුද්ධයට සූදානම් බව ඉරානය කියයි
එතෙර - මෙතෙර

ඇමරිකාව ප්‍රහාර එල්ල කළහොත් තමනුත් යුද්ධයට සූදානම් බව ඉරානය කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග යටතේ ඇමරිකානු හමුදා වෙනිසියුලාව තුළ මෙහෙයුමක් දියත් කළා සේම ළඟදීම ඉරානයටත් ප්‍රහාරයක් එල්ල කරයි ද යන සැකය මේ වනවිට වඩාත් තීව්‍ර වෙමින් තිබෙනු දැකිය හැකි වේ. එවැනි තත්වයක් ඇතිව තිබෙන්නේ ඉරානයේ දැන්…

error: Content is protected !!