අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජනවරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී…