යුක්රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්-පුටින් මුහුණට මුහුණ හමු වෙති
යුක්රේන- රුසියා යුද්ධය පසුගිය දිනවල ශී‍්‍ර ලංකාවට ද අදාළ යුද්ධයක් බවට පත් විය. ඒ ශී‍්‍ර ලාංකිකයන් ද නීති විරෝධී ආකාරයෙන් යුක්රේන සහ රුසියානු හමුදාවල සේවයට යොදවා තිබීම නිසා ය. මෙම කාරණය මෙයට මාස කිහිපයකට පෙර…









