කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඒකක 9.38කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,783.02කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඒකක 9.38කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,783.02කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි.
මීනගයා දුම්රිය ඊයේ (23) සිට නැවත ධාවනයට එක්කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය පස්වරු 7.00ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිත බවයි. දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම…
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ජනාධිපතිවරුන් ජීවිතාන්තය දක්වා හිරගෙවල්වලට නියම වීම නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවේ. නමුත් පසුගිය සතියේ මෙවැනි සිද්ධියක් ගැන දකුණු කොරියාවෙන් අසන්නට ලැබිණි. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයාට කලින් එම ධුරය දැරූ යූන් සුක් යල්ට ජීවිතාන්තය දක්වා සිර…
ඉන්දියාව පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ඊයේ (22) රාත්රියේ පැවති තරගයෙන් ලකුණු 76ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්රිකාව සමත් විය. අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ දකුණු අප්රිකාවෙන් හිමිවූ ලකුණු 188ක ඉලක්කයට…
ගංවතුර හේතුවෙන් පොළොන්නරුවේ සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා ඇති බවයි.
මැලේසියාවේ රික්ටර් මාපකයේ ඒකක 07ක ප්රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්ය වාර්තා කළේ භූ කම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්රාන්තයේ හටගෙන ඇති බවයි. එමෙන්ම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානිවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු –…
සාධනීය නෛතික පදනමක් හෝ යාවත්කාලීන වූ සත්ව ආරක්ෂිත ක්රමෝපායන් හා මෙරට සත්ව සුබසාධන ක්ෂේත්රයේ නිසි පැවැත්මක් හෝ නියාමනයක් නොමැතිකම නිසාම, එහි ආදීනව ලෙසින් තවමත් වීදි සතුන් මහමඟ අසීමිතව දුක් විඳින අතරේ, ‘සත්ව සුබසාධනය’ නමින් කුඩා,…
2026 වසරේ මුල් භාගයේදී, ජාත්යන්තර සංචාරක මාධ්ය විසින් ශ්රී ලංකාව ලෝක සංචාරක සහ ජීවන රටා සිතියමේ සුවිශේෂී ස්ථානයක සටහන් කරනු ලැබීය. මෙය බොහෝ දේශීය විචාරකයින් පවා අපේක්ෂා නොකළ අයුරින් සිදු වූවකි. ප්රමුඛ පෙළේ සංචාරක වෙබ්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes