විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට අද (24 ) ඉදිරිපත් කෙරේ. මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කෙරෙන්නේ…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි. හලාවත…

අතේ ‌ගෙන යා හැකි මහත් විස්කම් පෑ හැකි අපේ චන්ද්‍රිකාව
එතෙර - මෙතෙර

අතේ ‌ගෙන යා හැකි මහත් විස්කම් පෑ හැකි අපේ චන්ද්‍රිකාව

ශ්‍රී ලංකාව සිය අභ්‍යවකාශ විද්‍යාත්මක ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් පසුගියදා සනිටුහන් කළේය. ඒ, මෙරට තුන්වන පර්යේෂණ චන්ද්‍රිකාව වන ‘BIRDS-X Dragonfly’ සැප්තැම්බර් 19 වන දින ප.ව. 2.20ට සාර්ථකව කක්ෂගත කිරීමත් සමගිනි. මොරටුව ආතර් සී. ක්ලාක්…

උද්ධමනයේ දැනෙන වෙනසක්
කාලීන පුවත්

උද්ධමනයේ දැනෙන වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එය 2025 ජූලි මාසයේදී වාර්තා වුණේ 0.7%ක් ලෙසයි. එමෙන්ම පසුගිය ජූලි මාසයේදී 2.2%ක් ලෙස වාර්තා…

ජයග්‍රහණය අත්‍යවශ්‍ය තරගය අදයි
කාලීන පුවත්

ජයග්‍රහණය අත්‍යවශ්‍ය තරගය අදයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අබුඩාබි හිදී අද (23) පැවැත්වීමට නියමිතයි. පෙරේදා පැවැති තරගය බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්, තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ…

ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සවය අද
කාලීන පුවත්

ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සවය අද

ලෝක ආයුර්වේද දිනය මෙම මස 23 වන දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අද (23) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන්…

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.…

කතරගමට වැඩ බලන නිලමේ කෙනෙකු පත් කොට කොමසාරිස් අතර මං වුණා ද? – සුනිල් කන්නගර කොළඹ රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

කතරගමට වැඩ බලන නිලමේ කෙනෙකු පත් කොට කොමසාරිස් අතර මං වුණා ද? – සුනිල් කන්නගර කොළඹ රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ලෙස සේවය කළ පරමාදර්ශී බස්නායක නිලමේ භූමිකාවට පණදුන් ඩිෂාන් ගුණසේකර ගේ සේවා කාලය නිම වී ඇත.බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතේ12 වන වගන්තියට අනුව බස්නායක ධුරයකට පත්වන යම් තැනැත්තෙකු ඉල්ලා…

බේගල් නම් වන හිටිවන නළුකම 
උරුමයක අසිරිය

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ…

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්
කාලීන පුවත්

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්

2025 වසරේ මාර්තු 25 වනදා වනවිට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒ, අතරට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත්…

error: Content is protected !!