හෙට(30) සිට දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරමින් විශේෂ වැඩසටහනක්
කාලීන පුවත්

හෙට(30) සිට දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරමින් විශේෂ වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිද්දා සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබේ.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක…

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන්…

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්
කාලීන පුවත්

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි…

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස්…

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා
එතෙර - මෙතෙර

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිවුපාවා, පරිසර පද්ධතීන් සහ ස්වාභාවික…

ඉන්දියානුවෙකුගෙන් ඓතිහාසික අභ්‍යවකාශ ගමනක්
නිතර නොඇසෙන කතා

ඉන්දියානුවෙකුගෙන් ඓතිහාසික අභ්‍යවකාශ ගමනක්

ඉන්දියානුවකුගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනක් ගැන පසුගිය දිනවල වාර්තා විය. මෙම ඉන්දියානුවාගේ නම ශුභාංශු ෂුක්ලා ය. ඔහු ඉතිහාසයට එක් වූයේ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැමැති අභ්‍යවකාශ විද්‍යාගාරයට ගිය පළමු ඉන්දියානුවා බවට පත් වෙමිනි. පෘථිවියේ…

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
කාලීන පුවත්

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ…

සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්
කාලීන පුවත්

සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින්…

කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

බෝරා ආගමික ප්‍රජාවගේ සමුළුව හා ප්‍රදර්ශනය හේතුවෙන් අද(28) දිනයෙත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. ඒ, කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය හා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානය ආශ්‍රීතවයි. ඒ අනුව ලබන…

error: Content is protected !!