අයාලේ යන සුනඛයන්ට සෙත සලසන තීන්දුවක් දී ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමා
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ බොහෝ විට නඩු විභාග වන්නේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්, දේශපාලන ගැටුම් හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ වැනි වැදගත් යැයි සම්මත කරුණු සම්බන්ධයෙනි. එහෙත් ඇතැම් විට සරලම කරුණක් පවා මහජනතාවගේ අවධානයට දැඩිව ලක්වන අවස්ථා නැතිවාම නොවේ. රටේ…









