මොකක්ද මේ ආණ්ඩුවේ දඩි බිඩි වන අලි මෙහෙයුම? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දේශීය ආර්ථිකයට කෙසේ වෙතත් ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කෙරෙන බව පැවසෙන වන අලි ගැටලුව විසඳීම සඳහා වත්මන් ජාතික ජන බලවේග රජය අතිශය උනන්දුවකින් කරයුතු කරන බව පෙනේ.ඒ සම්බන්ධ නවතම පුවත…









