බොරැල්ලේ මාර්ගයක ගිලා බැසීමක්
කාලීන පුවත්

බොරැල්ලේ මාර්ගයක ගිලා බැසීමක්

බොරැල්ල – කොළඹ පාර ටිකල් හන්දිය ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි. කොළඹ දෙසට ගමන්කිරිමේ මංතීරුවේ රථවාහන ධාවනයට බාධා එල්ලවි ඇත. කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස…

ඊශ්‍රායල නායකයන්ට වුවමනා වුණු, ජනතාවට එපා වුණු ගාසා යුද්ධය
එතෙර - මෙතෙර

ඊශ්‍රායල නායකයන්ට වුවමනා වුණු, ජනතාවට එපා වුණු ගාසා යුද්ධය

මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති ගාසා යුද්ධයට නායකත්වය දෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඊශ්‍රායලයේ ජනතාවගේ විරෝධය උත්සන්න වෙමින් ඇති ආකාරය මේ වනවිට දැක ගන්නට ලැබෙනවා. ඊශ්‍රායල ජනතාවගෙන් විශාල…

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස හිෂාන් සංඛ මාපිටිගම පත්වෙයි
කාලීන පුවත්

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස හිෂාන් සංඛ මාපිටිගම පත්වෙයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඉදිරි වසර පහ සඳහා නව බස්නායක නිලමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා ඊයේ දින (20) තේරී පත් විය. නව බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් සීමා කරයි
කාලීන පුවත්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් සීමා කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමාකර ඇති බැවින්, විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක්…

සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරයි
කාලීන පුවත්

සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරයි

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරනලදි. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය…

තවත් වැඩ වර්ජනයක්
කාලීන පුවත්

තවත් වැඩ වර්ජනයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (20) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙයි.

පොහොර සහනාධාරයට Smart ක්‍රමවේදයක්
කාලීන පුවත්

පොහොර සහනාධාරයට Smart ක්‍රමවේදයක්

රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ගොවි ජනතාවට මෙම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවත්, එම…

අදටත් වඩා හොඳ හෙටක් හිමි ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය
නිතර නොඇසෙන කතා

අදටත් වඩා හොඳ හෙටක් හිමි ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානතම කුලුනු අතරින් එකක් ලෙස සැලකේ. කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හමුවේ දැඩි බිඳවැටීමකට ලක් වූ මෙම ක්ෂේත්‍රය, පසුගිය වකවානුව තුළ අසාමාන්‍ය වර්ධනයක් ලබා ඇති…

ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!
කාලීන පුවත්

ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!

ගල්ගමුව පූලංචිය වැව අද්දර ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වුව ද එමඟින් පැවසෙන අරුත මුළු මිනිස් සමාජයටම අතිශය වැදගත් වන බැවින් එම ස්මාරකයට ජාතික මට්ටමේ වැදගත් කමක්…

සමන් දෙවියන් ඉදිරියේත් හොර ඡන්ද මගඩියක්! – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

සමන් දෙවියන් ඉදිරියේත් හොර ඡන්ද මගඩියක්! – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මේ මාස දෙක තුළදී සබරගමු මහ සමන් දේවාලයේ හා රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ධුර සඳහා නව බස්නායක නිලමේවරුන් පත්කිරීමටත්, මහනුවර දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයකු පත් කිරීමටත් නියමිත ය. කෙසේ වුවද, මුලින්ම මේ…

error: Content is protected !!