අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින්…

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්
කාලීන පුවත්

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ දක්වා 1,500,656ක් විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…

කටුනායක ගුවන්තොටට පැමිණෙන මගීන්ට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

කටුනායක ගුවන්තොටට පැමිණෙන මගීන්ට විශේෂ දැනුම්දීමක්

බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ ආලින්දයට ඇතුළුවීම අත්හිටුවා තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ ඒ අනුව අදාළ කාලසීමාව තුළ පිටත්වීමේ ලොබියට ඇතුළුවීම සඳහා…

වසරේ මේ දක්වා දුම්රිය පීලි පැනීම් 71ක්
කාලීන පුවත්

වසරේ මේ දක්වා දුම්රිය පීලි පැනීම් 71ක්

වසරේ මේ දක්වා කාලයේ දුම්රිය පීලි පැනීම් 71 ක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මේ අතරින් මගී දුම්රිය පීලි පැනීම් 36 ක් සිදු වී ඇති අතර දුම්රිය අංගණවලදී සිදු වූ පීලි පැනීම් ගණන 35 කි.…

ධාවනයෙන් ඉවත් කළ බස් රථ 9ක් යළි ධාවනයට
කාලීන පුවත්

ධාවනයෙන් ඉවත් කළ බස් රථ 9ක් යළි ධාවනයට

දෛනික ධාවනයෙන් ඉවත් කළ 2014 වසරේදී ලංකාවට ආනයනය කළ බස් රථ 9ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයන් ලබාදී ඇති බවයි. කිලෝමීටර…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

නවීන තාක්ෂණයත් සමඟ නවීකරණය වන සංවිධානාත්මක ගණිකා වෘත්තිය
එතෙර - මෙතෙර

නවීන තාක්ෂණයත් සමඟ නවීකරණය වන සංවිධානාත්මක ගණිකා වෘත්තිය

මෑතකදී ඉන්දීයාවේ හයිද්‍රාබාද්හි, මාධපූර් ප්‍රදේශයේදී, සයිබරාබාද් පොලිසියේ මිනිස් ජාවාරම් විරෝධී ඒකකය (The Anti-Human Trafficking Unit – AHTU) විසින් සිදු කරන ලද වැටලීමක් මඟින් මහා පරිමාණ සංවිධානාත්මක ගණිකා වෘත්තියක් අනාවරණය විය. BSR Super Luxury and Living…

නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
කාලීන පුවත්

නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු  ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි. මෙම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ. පොලීසිය රියදුරන්ගෙන්…

ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි
කාලීන පුවත්

ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි

ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් තැපැල් වෘත්තීය සමිති කිහි­ප­යක් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ­ව­ර්ජ­න­යක් ඇර­ඹීය. තැපැල් හා විදුලි සංදේශ නිල­ධා­රීන්ගේ සංග­මය ප්‍රමුඛ ඒකා­බද්ධ සමිති පෙර­මුණ විසින් කොළ­ඹදී මාධ්‍ය හමු­වක් කැඳවා මේ බව දැනුම් දෙන…

error: Content is protected !!