නවීන තාක්ෂණයත් සමඟ නවීකරණය වන සංවිධානාත්මක ගණිකා වෘත්තිය
මෑතකදී ඉන්දීයාවේ හයිද්‍රාබාද්හි, මාධපූර් ප්‍රදේශයේදී, සයිබරාබාද් පොලිසියේ මිනිස් ජාවාරම් විරෝධී ඒකකය (The Anti-Human Trafficking Unit – AHTU) විසින් සිදු කරන ලද වැටලීමක් මඟින් මහා පරිමාණ සංවිධානාත්මක ගණිකා වෘත්තියක් අනාවරණය විය. BSR Super Luxury and Living…









