දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්…

ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්
කාලීන පුවත්

ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්

එළඹෙන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල සඳහන් කළේ පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළයුතු සභිකයන් 56 දෙනකුගේ නාමලේඛන තවමත් එවා නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනලදි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉකුත් මැයි මස…

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා
කාලීන පුවත්

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ ගිලා බැසීමක් සිදුවිය.ඒ ඊයේ (21) උදෑසන කාලයේදීයි. එම මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසිය කටයුතු…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (22) පෙරවරුවේ නිකුත්කළ මෙම නිවේදනයට අනුව උතුරු,…

අඹන්පොළ මවට සහ දියණියට පහර දුන්නේ කුපිත කරවූ වන අලියෙක් ද ?
එතෙර - මෙතෙර

අඹන්පොළ මවට සහ දියණියට පහර දුන්නේ කුපිත කරවූ වන අලියෙක් ද ?

අඹන්පොළ පොලිස් වසමට අයත් අඹකොළවැව වෙල්යායේ මුං වගාවට කෘමිනාශක යෙදීමට යමින් සිටියදී ඉකුත් 19 වන දා පෙරවරු 9.30ට පමණ නිකවලයාය මැඩියාව මහව පදිංචි විසි අට වියැති අබේරත්න හේරත් මුදියන්සේලාගේ තක්ෂිලා සුභාෂිණී සහ ඇයගේ මව වන…

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ
ඉරා අදුරුපට

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය…

සිලි බෑග් බද්දක්
කාලීන පුවත්

සිලි බෑග් බද්දක්

සුපිරි වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් සිලි මලු නිකුත් කිරීම පාලනය කිරීම සඳහා ඊට බද්දක් හෝ අධිභාරයක් නියම කරන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල පවසනලදි. මෙහිදී සුපිරි වෙළෙඳසල්වලින් සිලි මලු…

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට සතියක්
කාලීන පුවත්

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට සතියක්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. “සෙයිරි සතිය” නමින් ප්‍රකාශයට පත් කර ඇති එම වැඩපිළිවෙල සැප්තැම්බර් මස පළමු දින සිට 4 දින දක්වා ක්‍රියාත්මක…

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්
කාලීන පුවත්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ විය හැකි බවයි…

error: Content is protected !!