දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි…

බේබි සිඤ්ඤෝට සහ ජැක්සන් ඇන්තනිට වැහුණේ එකම මහසෝනා ද ?
උරුමයක අසිරිය

බේබි සිඤ්ඤෝට සහ ජැක්සන් ඇන්තනිට වැහුණේ එකම මහසෝනා ද ?

ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. ඔහුගේ මෙම අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බල මුළුවේ නායකත්වය හිමි කරගෙන ඇති මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ නායකයා බවට…

අහමදාබාද් ගුවන් අනතුරට ඇත්තම හේතුව කුමක්ද?
එතෙර - මෙතෙර

අහමදාබාද් ගුවන් අනතුරට ඇත්තම හේතුව කුමක්ද?

2025 ජූනි 12 වැනිදා පස්වරු 1.38 ට පමණ ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුජ්රාත් ප්‍රාන්තයේ අහමදාබාද්හි දී බිහිසුණු අනතුරකට ලක් වූයේ මේ දශකයේ සිදු වූ ඛේදනීය සිදුවීමක් ලෙස ඉතිහාසයට ඉතිරි කරමිනි. මුලින්ම…

උණ හෙම්බිරිසාව තියෙනවනම් දරුවන් පාසල් යවන්න එපා
කාලීන පුවත්

උණ හෙම්බිරිසාව තියෙනවනම් දරුවන් පාසල් යවන්න එපා

උණ සෙම්ප්‍රතික්ෂාව කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා ඇති දරුවන් පාසල් සහ…

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ගැටුම් කලාපය…

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්
කාලීන පුවත්

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සියයට හතළිස්හතරක් (44%) පමණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන පවසයි. එම ස්ථානවලින් සියයට පහළොවක් (15%) පමණ මදුරු…

අදත් මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ…

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් මතු වූ විරෝධය
එතෙර - මෙතෙර

ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියාවෙන් මතු වූ විරෝධය

මෙයට ටික දිනකට පෙර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ආරම්භ වූ ට්‍රම්ප් විරෝධී විරෝධතා රැල්ල ජාත්‍යන්තර සිදුවීම් අතර විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මෙම විරෝධතා පැවැත්වුණේ ඇමරිකාවේ ආගමන සහ රේගු බලකාය එම ප්‍රදේශයේ රැඳී සිටින අනවසර…

error: Content is protected !!