වසර 42කට පසු පාර්ලිමේන්තු සංකීර්ණය පිළිසකර කරයි
දශක හතරකට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයෙහි මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර තිබේ. වසර 42කට අධික කාලයකට පසුව මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ආරම්භ…









