සේවක සහන පනත් කෙටුම්පත් තුනක් 20 මැතිසබයට
කාලීන පුවත්

සේවක සහන පනත් කෙටුම්පත් තුනක් 20 මැතිසබයට

සේවකයන්ගේ ජාතික අවම වේතන  (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)   කෙටුම්පත් දෙකක්( 2016 අංක 4 දරණ සහ 2005 අංක 36 දරණ) පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා සම්මත කිරීමට නියමිතයි. රට පුරා සේවක පක්ෂයට…

අද තද වැසි
කාලීන පුවත්

අද තද වැසි

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (11) පෙ.ව 5:30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) පෙ.ව 05.30 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ…

ඩෙංගු හා චිකුන්ගුන්‍යා ගැන සමාජ මාධ්‍ය වලින් පතුරන කතා ඇත්තම නොවේ
එතෙර - මෙතෙර

ඩෙංගු හා චිකුන්ගුන්‍යා ගැන සමාජ මාධ්‍ය වලින් පතුරන කතා ඇත්තම නොවේ

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල චිකුන්ගුන්යා සහ ඩෙංගු උණ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේ රෝග දෙක වැළඳුණු රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් දෛනිකව ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන බව ජනමාධ්‍ය ඔස්සේ අසන්නට…

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (11) උදෑසන 8.30 සිට, පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ, බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බල විදුලි පද්ධතිය, ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ…

පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 19,185ක්
කාලීන පුවත්

පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 19,185ක්

2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසයි. එම ලියාපදිංචි ලේඛණයට අනුව කොළඹ 944…

ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක්
කාලීන පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා…

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි
කාලීන පුවත්

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබේ. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය.…

අන්ත දිළිඳු පවුලක ඉපිද රටේ නායකත්වය දක්වා පැමිණි දකුණු කොරියාවේ නව ජනාධිපති
නිතර නොඇසෙන කතා

අන්ත දිළිඳු පවුලක ඉපිද රටේ නායකත්වය දක්වා පැමිණි දකුණු කොරියාවේ නව ජනාධිපති

රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ හිතුවක්කාර ජනාධිපතිවරයකුට එරෙහිව නැගී සිටිමින් ඔහු දෝෂාභියෝගයක් හරහා ගෙදර යැවූ දකුණු කොරියානු ජනතාව පසුගිය සතියේ අලූත් ජනාධිපතිවරයකු පත් කර ගත්හ. දැඩි දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටි දකුණු කොරියාව නැවත…

මිහිඳු හිමියන් වැඩම කළේ කාමභෝගී සැනකෙළි බිමකට ද?
එතෙර - මෙතෙර

මිහිඳු හිමියන් වැඩම කළේ කාමභෝගී සැනකෙළි බිමකට ද?

පොසොන් උත්සවය මුළු බෞද්ධ ලෝකයෙන්ම සමරනුයේ ශ්‍රී ලංකාවේ පමණි.අප කවුරුත් දන්නා හා පිළිගන්නා ආකාරයට එය ක්‍රි.පූ 247 දී සිදු වූ මහින්දාගමනය හා පදනම් ව ආරම්භ වූවකි.වෙසක් යන්න හින්දු දින දර්ශනයේ වේශාඛී මාසය පදනම් වූවක් වන…

ස්වසන රෝගවල වැඩිවීමක්
කාලීන පුවත්

ස්වසන රෝගවල වැඩිවීමක්

පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි. දියවැඩියාව ඇතුළු…

error: Content is protected !!