වැසි ඇතිවිය හැකි ප්‍රදේශ ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

වැසි ඇතිවිය හැකි ප්‍රදේශ ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

අද (6) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

කොළඹ-මොරටුව මුහුදු කලාපයේ පහළින් පියාසර කළ ගුවන් යානයේ පසුබිම් කතාව
එතෙර - මෙතෙර

කොළඹ-මොරටුව මුහුදු කලාපයේ පහළින් පියාසර කළ ගුවන් යානයේ පසුබිම් කතාව

පසුගිය ජුනි 4 වැනිදා කොළඹ සිට මොරටුව දක්වා වූ මුහුදු කලාපයේ ඉතාමත් පහළින් පියාසර කළ ගුවන් යානයක් පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනු අසන්නට ලැබුණු අතර එහි ඡායාරූප ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දකින්නට…

මිහින්තලය-අනුරපුර අටමස්ථානය තන්තිරිමලය කේන්ද්‍ර කර පොසොන් කලාපයක්
කාලීන පුවත්

මිහින්තලය-අනුරපුර අටමස්ථානය තන්තිරිමලය කේන්ද්‍ර කර පොසොන් කලාපයක්

මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලය පුදබිම කේන්ද්‍රකොට ගනිමින් මෙවර පොසොන් කලාපයක් ක්‍රියාත්මක වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක මහතා පවසයි. මෙවර පොසොන් උත්සවය “අනුබුදු දහමින් ලොවම නිවේවා” තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන්…

වසර 8කට පසු ශ්‍රී ලන්කන් සමාගමට ගුවන් යානයක්
කාලීන පුවත්

වසර 8කට පසු ශ්‍රී ලන්කන් සමාගමට ගුවන් යානයක්

වසර 8කට පසු ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එක්වූ නවතම ගුවන්යානය ඊයේ මෙරටට ළඟා විය. එයාර්බස් 330 – 200 මෙම ගුවන්යානය මෙරටට පැමිණියේ ප්‍රංශයේ පැරිස් නුවර සිට වන අතර ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන්යානා බලඇණිය 10 දක්වා ඉහළ…

මේ වසරේ මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක්
කාලීන පුවත්

මේ වසරේ මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක්

මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 දා දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ…

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

තමාගෙන් ප්‍රතිකාර ගත් රෝගී දරුවන් සිය ගණනක් දූෂණය කළ වෛද්‍යවරයෙක්
එතෙර - මෙතෙර

තමාගෙන් ප්‍රතිකාර ගත් රෝගී දරුවන් සිය ගණනක් දූෂණය කළ වෛද්‍යවරයෙක්

තමා යටතේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් සිය ගණනක් දූෂණය ඇතුළු ලිංගික අතවරවලට ලක් කළ අසාමාන්‍ය වෛද්‍යවරයකු පිළිබඳ සිත් කම්පනයට පත් කරන ආකාරයේ කතාවක් පසුගිය දා ප්‍රංශයෙන් වාර්තා විය. ජෝල් ස්කෝර්නෙක් නැමැති මෙම වෛද්‍යවරයාගේ ගොදුරු බවට…

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පසුගිය මැයි 6වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාරදී ඇති මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තාවල සහතික…

අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්
කාලීන පුවත්

අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය…

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි
කාලීන පුවත්

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට සංශෝධන එකතු කිරීම සහ තුන්වැනි වර කියවීම පසුව කෙරෙන…

error: Content is protected !!