තාක්‍ෂණික තර්ජන හමුවේ සයිබර් ආරක්‍ෂක යන්ත්‍රණයක් ගොඩනැඟීමට අවධානය
සයිබර් අවකාශයේ පුළුල් ජාතික ආරක්‍ෂාව සහතික කිරීමට උපායමාර්ගික මෙහෙයුම් ක්‍රියාත්මක වීමට ආරක්‍ෂක සයිබර් විධානය සමත් විය යුතු බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනලදි. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්‍ෂක සයිබර්…









