කුසට අහරක් නැතිව සාගින්නේ මිය යන ගාසා වැසියන්ගේ ඛේදවාචකය
ගාසා තීරය මේ වනවිට කුසගින්නෙන් සහ මන්ද පෝෂණයෙන් මිනිසුන් මිය යන දේශයක් බවට පත්ව තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් යුද ගින්නෙන් පීඩා විඳිමින් සිටින එහි වැසියන් දැන් කුසගින්නෙනුත් බැටකමින් සිටින බවයි වාර්තා වන්නේ. ගාසා තීරයේ…









